ඔබත් සෙක්ස් කරද්දී කොන්ඩම් භාවිතා කරනවාද කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් කියවන්න


ගාඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් 
වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල බෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත‍්‍රී 
යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ. 

1* ලිංගික උකුණන්,

රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප‍්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය* ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

2* ලිංගික ඉන්නන්,

හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

3* ඒඞ්ස්,

ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක‍්‍රාණුවලටවත් යා නොහැකි *සිදුරු තුලින් ඒඞ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

4* සිෆිලිස්,

කොන්ඩම මත තැවරෙන ස‍්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

5* හෙපටයිටිස් බී,

ඉහත ලෙසම ස‍්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

6* ක්ලැමීඩියා

පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස‍්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

6* ගර්භනීභාවය,

කොන්ඩම් මගින් 100% ගර්භනීභාවය වැලක්විය නොහැක.

මෙයට පිලිතුරක් ලෙස මෙම කොන්ඩම යට ඇදුම, නිර්මාණය කර තිබෙනවා. නමුත් මෙයත් 100%ක් සාර්තක නෑ.


ඔබත් සෙක්ස් කරද්දී කොන්ඩම් භාවිතා කරනවාද කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් කියවන්න ඔබත් සෙක්ස් කරද්දී කොන්ඩම් භාවිතා කරනවාද  කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් කියවන්න Reviewed by aluthma tips on 2:21:00 AM Rating: 5
Powered by Blogger.