පිරිමින් නොදන්න නිදියහනේදී කාන්තාවන් කැමතිම දේවල් 3 ක්




ගොඩක් අය sex ගැන කතා කරන්න කැමති නැ. ගොඩක් couple  මේ එක ගැන කතා කිරීම මග හැර යනවා. එකෙන් වෙන්න ඔබට ඔබත් සමග එකට නිදි යහනේ සිටින ස්වාමියා හෝ බිරිදගේ අශාවන්, වුවමනාවන් පිලිබදව දැනුමක් නැහැ. එක ආදරනීය රුක්එසදබියසච එකකට හොද දෙයක් නෙමෙයි. කාන්තාවන් 20 දෙනෙකු අශ‍‍්‍රයෙන් කල සමීක්ෂණයක ප‍‍්‍රතිඵලයක් ලෙස ඔවුන් නිදි යහනේදි රහසින් අපේක්ෂා කරන දේවල් 3ක් හෙලි වී තිබෙනවා. එහෙනම් මේ කරුණු 3 හොදට කියවලා හිතේ දාරණය කරගෙන තම බිරිද සමග හොද  කසෙැ එකක් ගත කරන ලෙස මේක කියවන පිරිමි පාර්ශවයෙන් අපි ඉල්ලා සිටිනවා. ඉදලා හිටලා ඍදමටය ීැං කරන්න කාලයත් සමග එකම කෙනා එක්ක එකතු වෙන කොට පොඩි ඉදරසබට ගතියක් හිතට දැනෙනවා නේද. ඒ ගතිය නැති කරගන්න එක් ක්‍‍්‍රමයක් තමයි රදමටය ිැං. ඉදලා හිටලා හරි පොඕඩක් රදමටය විදියට ිැං කරනවට කාන්තාවෝ අසයිලූ. ගොඩක්ම දෙසෙජැ එකේ දවසෙම අන් අයව මෙහෙයවන ඉදිිහ එහචැ කාන්තාවෝ රදමටය ිැං වලට වැඩියෙන් ආසලූ. බිත්තියට තල්ලූ කරමින් සිප ගැනීම, තට්ටම් වලට අතින් පහර දීම, ඇයව බැද තැබීම වැනි දේ වලට සමහර කාන්තාවන් කැමැතියිලූ. ඍදමටය ිැං වලට කාන්තාවන් කැමැති වෙන්න තව හේතුවක් වන්නේ , ඊලග මොහොතේදී කුමක් සිදුවේද යන්න ඔවුන්ට පුරෝකතනය වීමට අපහසු වීම බව මේ පිලිබද පර්යේෂණ පවත්වන උපදේශකවරුන්ගේ මතයයි. ඉදලා හිටලා දෙනනත් එක්ක පොඩි රසින එකක් අරගෙන මේ දේවල් කලාට කමක් නැහැ. 50 ිය්ාැි දෙ ටරුහ වගේ එක එක ආම්පන්න පවිච්චි කරන්න අවශ්‍ය නැ. එවගේම චදරබ පදඩසැි වල තියෙනවා වගේ මබරු්කසිඑසජ දේවල කරන්න අවශ්‍යත් නැහැ. දෙදෙනා එක්ක කතා කරලා තේරුම් අරගෙන මේ දේවල් සිදු කරන්න. හොයලා බලන්න ඇයව අවුස්සන්න පුලූවන් දේවල් මොනවද කියලා. එවගේම ඇයගේ රු්ජඑසදබ වලටත් හොදින් අවධානය යොමුකරන් ඉන්න. නිදියහනෙන් පිටතට යන්න ර්‍ණමගේ කාමරයෙන් එලියෙදි මාව නසිි කරනවට මම කැමතියි. එකෙන් මම ගොඩක් ඇවිස්සෙනවා” මේ සමීක්ෂණයට සහභාගි වු එක් කාන්තාවක් එසේ ප‍‍්‍රකාශ කලා. බලපොරොත්තු නොවු තැනකදි ඔබ කරනා සමහර දේවල් නිසා ඔබ ඇයට කොතරම් ආකර්ෂණය වී ඇත්ද යන්න ඇය තේරුම් ගනියි. එවගේ අවස්ථාවකින් පසු ඇය ඔබ තුරුලට ඒමට ගෙදර යන තෙක් සිටින්නේ නොඉවසිල්ලෙනි. කුස්සියේදි නසිි කිරිමෙන්, සාදයකදි තදින් වැලද ගෙන සිටිමෙන්, ගෙදර දොර ලග සිට කාමරය දක්වා ඇයව නසිි කරන විදිය පාරේ සිට එන විට පැවැසීමෙන් ඇය කූල්මත්වේ. අවසානයක් දකින්නට හදිස්සි වෙන්න එපා කාන්තාවන් එකතුවීමකදි ගොඩක්ම ආස දෙරුචක්හ කරන්න. ඒ කියන්න ගොඩක් කසච නසිි කරනවට බැජන ්බා ියදමකාැර නසිි කරනවට , ගොඩක් වෙලා වැලදගෙන සිටිනවට තමයි කැමතිම. සමීක්ෂණ වලින් හෙලි වෙච්ච කරුණක් වෙන්නේ කාන්තාවන් විනාඩි 45ක් පමණ දෙරුචක්හ කරමින් සුරාන්තයට පත් වීමට කාලය ගන්නා බව යි. එක් කාන්තාවක් ප‍‍්‍රකාශ කලේ ඇයගේ ස්වාමියාට අවශ්‍ය ඉක්මණින්ම ිැං කිරීම වුවත් ඇය වඩාත් කැමති ඔහු ලවා ගොඩක් වෙලා ඇයගේ බෙල්ල, කන්, උරහිස්, බඩ, නිතඹ නසිි කරවා ගැනීමට බවය. එහෙනම් පිරිමි පාර්ශවය කල යුත්තේ හදිසි නොවි හිමිහිට ඉවසිලිවන්තව කටයුතු කිරීමයි.

පිරිමින් නොදන්න නිදියහනේදී කාන්තාවන් කැමතිම දේවල් 3 ක් පිරිමින් නොදන්න නිදියහනේදී කාන්තාවන් කැමතිම දේවල් 3 ක් Reviewed by aluthma tips on 7:00:00 AM Rating: 5
Powered by Blogger.