රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කරනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න



බොහෝ කාන්තාවන් තමන්ගේ රහස් ප‍්‍රදේශ වල රෝම ඉවත් කරනවාමෙය සාමාන්‍යය දෙයක් බවට අද පත්වෙලානමුත් කාන්තාවන් දන්නේ නැහැ මෙයින් බොහෝ අතුරු ආබාධ ඇති බවත් මෙය ඉතා අවදානම් බවත්

අපි යෝජනා කරන්නේ ඔබ ඔබේ එම ප‍්‍රදේශ වල රෝම වැක්ස් කිරීමෙන් හෝ ෂේව් කිරීමෙන් වලකින ලෙසයි
සිරුරේ අනෙක් ස්ථාන වල රෝම ඉවත් කලාට අවදානමක් නැතනමුත් මේ රහස් ප‍්‍රදේශ වල රෝම ඉවත් කිරීම තරමක් අනතුරුදායක  වේ

කාන්තාවන්ගේ ලිංගික ප‍්‍රදේශය අවට සම ඉතා මෘදු වන බැවින් ඔබ එහි රෝම ඉවත් කිරීමේදී සුළු කැපීම් හෝ තුවාල සිදු වන්නට පුළුවන්මෙසේ ෂේව් කිරීමෙන් පසු බොහෝ කාන්තාවන්ට එහි කැසීමක් ඇති වේ

අපගේ ඉගටියට පහලින් ස්වේද ග‍්‍රන්ථි රාශියක් පිහිටා තිබේඑහෙයින් මෙය බැක්ටීරියා වර්ධනය වීමට හොඳම ස්ථානයක්එසේම මෙම සිනිඳු සමෙහි ඇති වන කුඩා කැපීමක් ආසාදනයක් වන්නටද පුළුවන්

අනෙක් දෙය තමයි මෙම ලිංගික ප‍්‍රදේශයේ රෝම පිහිටා ඇත්තේ ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග වලට ස්වාභාවික බාධකයක් ලෙසයිඑබැවින් ඒවා ඉවත් කිරීම සුදුසු නොවේ


රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කරනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කරනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න Reviewed by aluthma tips on 9:39:00 AM Rating: 5
Powered by Blogger.