සිප ගන්න කොට කෙල්ලෝ අකමැතිම ක්‍රම ටික දන්නවද?




ඔබ ඔබේ පෙම්වතියව මුල්ම දවසේ සිපගනිද්දී අවුලක් වුනේ නැද්ද?නමුත් සොයාගෙන ඇති පරිදි බොහෝ කාන්තාවන්ට තමන්ගේ පළමු සිපගැනීම එතරම් හොඳ නැති බවයි වාර්තා වෙන්නේ.මෙන්න ඔබට ඒ ගැන දන ගත හැකි කරුණු කිහිපයක්.සමහර සිපගැනීමේ විධි වලට කාන්තාවන් කැමති නැහැ..බලන්න ඒ මොනවද කියලා?


ඔබ ඇයව සිපගනිමේදී ඇයට අවශ්‍ය වුවොත් මිස , සිපගනිමට   ඔබේ දිව  ඕනාවට වඩා හවුල් කරගන්නට එපා.

මෙය ඉතාම ආදරණිය අවස්ථාවකි.සිපගනිමේදී ක‍්‍රියාශීලි විය යුතුයි.එසේ නැතිවුවහොත් ඇයට එම අවස්තාව හා ඔබව එපා වෙයි.

සිපගනිමේදී ඇයට හුස්මගැනීමට අමාරු තත්ත්වයක් දැනවීමට ඔබට අවශ්‍යද?නමුත් එසේ කරන්න එපා.සමහරවිට එයින් ඇය මිය යාමට වුවද ඉඩ තිබේ.

සිපගැනීමේදී ඇයගේ මුඛය වටාම තෙත් කරන්න එපා.

සිපගැනීමේදී ඔබගේ සම්පුර්ණ මුඛය ඇයගේ කට තුලට ඇතුල් කිරීමට උත්සාහ කරන්න එපා.

ඇයගේ මුඛය ඇතුළත සිපගනිමේදී ඔබ හුස්ම ගැනීමට උත්සාහ කරන්න එපා.එයට ඇය අකමැති වේවි.

සිපගැනීමේදී හැපීම සිදුකරන්න එපා.එවිට ඇය එකපාරටම බිය වී ආදරණිය හැÛීම් ඇයගෙන් ගිලිහෙන්නට පුළුවන්.
සිප ගන්න කොට කෙල්ලෝ අකමැතිම ක්‍රම ටික දන්නවද? සිප ගන්න කොට කෙල්ලෝ අකමැතිම ක්‍රම ටික දන්නවද? Reviewed by aluthma tips on 4:00:00 AM Rating: 5
Powered by Blogger.