කාන්තාවක් ලිංගික හැසිරීමකින් පසු කල යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද නැතිනම් දැනගන්න මෙන්න කියවන්න



සෑම කාන්තාවක්ම ලිංගිකව එක් වීමෙන් පසු පහත දේවල් කල යුතු වෙනවාඑය ඉතාම වැදගත් වේලිංගිකව එක් වීමේදී ඔබගේ මුත්‍රා මාර්ගය අවට බැක්ටීරියා ඇති වීමට ඉඩ තිබේඑබැවින් සංසර්ගයෙන් පසු මුත්‍රා කර එම ප්‍රදේශය අවට සේදීම අනිවාර්යයෙන්ම කල යුතු වේඒ මඟින් මුත්‍රා ආසාදන ඇති වීම වලක්වා ගත හැකිය  මෙසේ එක් වීමෙන් මිනිත්තු 20-පැයක් අතර මුත්‍රා නොකිරීම මඟින් ඉතා බරපතල තත්ත්ව ඇති වීමට ඉඩ තිබේ


ලිංගිකව හැසිරීම ආරම්භයේ සිට අවසානය දක්වාම මනස නිරවුල්ව තබා ගත යුතුයලිංගික එක්වීමක සතුට පවතින්නේ නැවුම් මනසකින් යුක්ත වුවොත් පමණයි

ලිංගික හැසිරීමේදී සමහර අපහසුතා ඇති වේඒවා සමහරවිට සාමාන්‍ය වේ
සමහර වෙලාවට ලිංගිකව එක් වීමේදී වේදනාවක් දැනේමෙය යෝනි ප්‍රදේශයේ වියලි බව ල මලබද්ධය ල මාංශ පේශි ආන්දෝලනය වැනි හේතුන් නිසා ඇති වේ
සෑමවිටම හෝ බොහෝවේලාවට මෙලෙස වේදනාවක් දැනීම සාමාන්‍ය තත්ත්වයක් නොවේවිශේෂයෙන්ම මෙම වේදනාව පැය කිහිපයක් තිබේ නම් වෛද්‍යවරයෙකු හමු විය යුතුයිසමහරවිට එය ඩිම්බ කෝෂ වල ගෙඩි ල ෆයිබ්රොයිඩිස් ල එන්ඩොමෙට්‍රියෝසිස්  ල කලාතුරකින් පිළිකා වැනි බරපතල තත්ත්වයක් නිසා විය හැකියි

කාන්තාවක් ලිංගික හැසිරීමකින් පසු කල යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද නැතිනම් දැනගන්න මෙන්න කියවන්න කාන්තාවක් ලිංගික හැසිරීමකින් පසු කල යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද නැතිනම් දැනගන්න මෙන්න කියවන්න Reviewed by aluthma tips on 7:58:00 PM Rating: 5
Powered by Blogger.