කුරුලෑ එන්න ජංගම දුරකථනය බලපාන බව ඔබ දන්නවද?



සෞඛ්‍ය සම්පන්නව ඉන්න අපි හැමෝම කැමැතියි. එහෙම සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් ඉÛි කීපයක් තමයි මේ. උත්සාහ කළොත් ඔබටත් මේ පුරුදුවලට හැඩගැහෙන්න පුළුවන් වෙයි.

අක්ෂි වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන් කරගෙන නියමිත කාල වේලාවට අනුව ඔබගේ කණ්ණාඩි යුගලය අලූත් කරගැනීමට කටයුතු කරන්න. මෙමÛින් දෑස් වටා සම රැුුලි වැටීම ඇතිවීම වළක්වාලනවා.

සමේ සංවේදී ස්ථානයන්හි රෝම සති තුනෙන් තුනට පමණ ඉවත් කිරීමට පුරුදු වෙන්න.

නිකටේ පහළ පෙදෙස් මෙන්ම කම්මුල්වලද කුරුලෑ ඇති වීම නිසා ඔබ අමිහිරි අත්දැකීම්වලට මුහුණ පානවා. මෙම ස්ථානවල කුරුලෑ ඇතිවීමට හේතුවක් ලෙස දුරකතනය භාවිත කිරීමට යොමු වී ඇති වැරැුුදි ක්‍‍්‍රම දක්වන්න පුළුවන්. දුරකතනය භාවිත කළ පසු එම සෑම අවස්ථාවකදීම දුරකතනය මෙන්ම දුරකතනය මුහුණේ ස්පර්ශවන ප‍්‍රදේශ පිසදැමීමට කටයුතු කරන්න.

රාත‍්‍රි කාලයේදී සමට විවේකයක් අවශ්‍ය වෙනවා. සමේ තිබෙන මැරුණු සෛල රාත‍්‍රි කාලයේ හිස තබන කොට්ටයට එකතු වෙනවා. එම නිසා සති දෙකකට වරක් වත් ඔබ කොට්ට උරය මාරු කිරීමට පුරුදු වන්න.

ඔබ ලබා ගන්නා ආහාර වේල්වලින් ශරීරයට වැඩි වශයෙන් ලූණු එකතු වීම දක්වන්නට පුළුවනි. එම නිසා සම වියළීමට ලක්වෙනවා. මොයිෂ්චරයිසින් ආලේපනය මÛින් එහි ඇති ද‍්‍රව්‍යයන්ගේ ක්‍‍්‍රියාත්මක වීම නිසා සම වියළීම වළකනවා.

ඔබ සීනි වැඩි වශයෙන් ආහාරයට ගන්නා කෙනෙක් වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ සමට හානි වෙනවා. ස්වාභාවික පැණි රස වර්ග එනම් අන්නාසිල ඇපල් සහ අඹ ආහාරයට යොමු වෙන්න.

විනාඩි 15කට වඩා වැඩි වේලාවක් උණුසුම වැඩි ස්ථානයක සිටීමෙන් ශරීරයේ පටක සහ නම්‍යතාවන්ට හානි සිදුවෙනවා.

ඔබ දුම් පානය නොකළත් වෙනත්් අයකු දුම් පානය කරන තැනකදී එම දුම ඔබට ආශ්වාස වීමෙන් ඔබ රෝගාතුර වීමට පුළුවන්. එම විස දුම නිසා සම එල්ලා වැටීමට ලක්වෙනවා. එය දුම්පානය කරන්නාටද ඇති වෙනවා.

දිනකට ප‍්‍රධාන ආහාර වේල් 03ක් ගන්න අප යොමුවෙලා තිබෙනවා. සමහර දිනවලදී එක් ආහාර වේලක් හෝ මÛ ඇරෙන්න පුළුවන්. එම නිසා ඔබගේ ශරීර ස්කන්ධය අඩු වෙනවා. ඒ වගේම ඔබගේ සම ඉතාමත් ඉක්මනින් වියළීමට සේම ඉක්මණින් වයස් ගත වීමටද ඉඩ තිබෙනවා. ඔබගේ ආහාර වේලට විටමින් ඒල  ඕලඛ් එකතු කිරීම් තුළින් ශරීරය මෙන්ම සමද සෞඛ්‍ය සම්පන්න කරගන්න පුළුවන්.

නිතරම ඔබගේ අව් කණ්ණාඩි පිස දමන්න අමතක කරන්න එපා. එයට හේතුව වනුයේ අව් කණ්ණාඩියේ බැක්ටීරියාවන් රැුුඳීමල වර්ධනය වීම වැළැක්වීමයි.

කුරුලෑ එන්න ජංගම දුරකථනය බලපාන බව ඔබ දන්නවද? කුරුලෑ එන්න ජංගම දුරකථනය බලපාන බව ඔබ දන්නවද? Reviewed by aluthma tips on 11:12:00 PM Rating: 5
Powered by Blogger.