හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක්‍රීම් නිසා ඔබේ ශුක්‍රාණු වලට වෙන දේ මෙන්න අදම එය නවත්වන්න



නවතම සොයාගැනීම් වලට අනුව ිමබිජරුැබ කදඑසදබ (හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක‍්‍රීම්* වල ඇති සමහර ද්‍රව්‍යය පිරිමින්ගේ ශුක‍්‍රාණු වල තත්ත්වයට බාධා ඇති කරන බව සොයාගෙන තිබේරුප සටහනේ දැක්වෙන පරිදි සමහර පිරිමින් ීමබිජරුැබ ඛදඑසදබ (හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක‍්‍රීම්* තමන්ගේ සිරුරේ ආලේප කර ගන්නවානමුත් ඔවුන් දන්නේ නැහැ ඒවායේ ඇති සමහර රසායනික ද්‍රව්‍යය සිරුරට ඇතුළුවන බව

ඒ බව මේවා ආලේප කිරීමෙන් පසු ඔවුන්ගේ ශුක‍්‍රාණු සාම්පල පරික්ෂා කිරීමෙන් තහවුරු වී තිබේරුපය බැලීමෙන් සියල්ල තේරුම් ගත නොහැකියනමුත් මෙම ආලේපන ඇති වල ඇති සමහර රසායනික ද්‍රව්‍යය නිසා පිරිමින්ගේ ශුක‍්‍රාණු වලට බාධා ඇති කරයිමේවායේ ඇති එක් රසායනික ද්‍රව්‍යයක් ශුක‍්‍රාණු ඩිම්බ සමඟ සංසේචනය වීම වළක්වනවා

ඔබට ීමබිජරුැබ ඛදඑසදබ(හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක‍්‍රීම්* එකක් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමු වී උසස් තත්ත්වයේ ආරක්ෂාකාරී  නිෂ්පාදනයක් තෝරාගත යුතුයිරුපයේ දැක්වෙන රසායනික ද්‍රව්‍යය ලැයිස්තුව ඔබ තෝරාගත් නිෂ්පාදනයේ ඇත්නම් ඔබේ වෛද්‍යවරයා පහසුවෙන්ම කියාවි එය හානිදායක බවඑම නිෂ්පාහන ඉවත් කිරීමෙන් ඔබේ සිරුර හා ප‍්‍රජනන හැකියාව ආරක්ෂා වී නිරෝගිමත් දරුවෙකු සෑදීමට අවස්ථාව උදා වේ


හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක්‍රීම් නිසා ඔබේ ශුක්‍රාණු වලට වෙන දේ මෙන්න අදම එය නවත්වන්න හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක්‍රීම් නිසා ඔබේ ශුක්‍රාණු වලට වෙන දේ මෙන්න අදම එය නවත්වන්න Reviewed by aluthma tips on 9:16:00 AM Rating: 5
Powered by Blogger.