ඔබගේ පෙම්වතියගේ බිරිදගේ ඔසප් කාලයේදී ඔබ අනිවාර්යෙන් මේ දේවල් කරන්න




කාන්තාවක් ඇයගේ ඔසප් කාලයෙහි සිටින විට ඇයට සුවයක් ගෙනදීම සඳහා ඔබ කල යුතු දෑ
ගොඩක් පිරිමින් කාන්තාවන්ගේ මාසික ඔස්ප්වීම පිළිබඳ දැනුවත් නැහැ ඒ හින්දා තමයි ගොසිප් ලංකා සිංහල නිවුස් අද ඔබට අපි මෙය උගන්වන්න හදන්නේ එතකොට ඔබට පුළුවන් ඔබගේ බිරිඳටල පෙම්වතියට උදව් වෙන්න
මෙන්න ඔබ එය පිළිබඳව දැනගත යුතු කරුණු දහයක්:
1කාන්තාවට එම අවධියේ දැනෙන දෙය වටහාගැනීමට උත්සාහ කරන්නල පිරිමියෙක්ට කාන්තාවක් වෙලා හිතන්න බැරි එක ඇත්ත ඒත් ටිකක් උත්සාහ කරන්න ඒක මොනවගේ දෙයක්ද කියලා වටහාගන්නල මෙම අවධියේදි කාන්තාවකට බෙඬ් කැක්කුම්ල හිසරදයල අවිවේකී බවල ගොඩක් මහන්සි හෝ නිදිමත ගතියල ලිංගික ප‍්‍රදේශයේ තුවාලල වගේම එයාලගේ කැමැත්තනුත් විටෙක වෙනස් වෙන්න පුළුවන් මෙහි ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්ල මෙය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙන්න වගේම සමහර කාන්තාවන්ට මෙම ලක්ෂණ වලින් එකක්වත් නැතිවෙන්නත් පුළුවන්!මෙම අවධිය ගොඩක් අපහසුයි වගේම කිසි සේත්ම එය විනෝදජනක නැහැ හිතනවා ඔබට මෙයින් යම් අදහසක් දැනගන්න ලැබෙන්න ඇති කියලා
2 ඇයට ඇයගේ ගතිගුණ ගැන මතක් කරලා දෙන්න
ඔබ ඇයට ප‍්‍රශංසා කළ යුතුයි ඔබ ඇයට පවසන්න ඇය බුද්ධිමත් ලස්සන කෙනෙක් කියලා ඇයට කල්පනා වෙන විදියේ දේවල්මෙයින් ඇයගේ ආත්ම විශ්වාසය වැඩිවෙයිල ඇය ඇයට ලොකු උදව්වක් වෙයි 3ඇයට නිවසේ වැඩ කරන්න උදව් කරන්න ඇයට දැනෙන තෙහෙට්ටුව ඔබට අඩු කරන්න පුළුවන් ඇය වෙනුවෙන් කෑම හදලා වගේ දෙයක් කරලා මෙයින් ඇයට සන්සුන්වන්න කාලයක් ලැබෙයි මතක තියාගන්න ඇය නිවසේදී ලේසි පහසු වැඩ නොකරන බව ඇය සිටිනා කාර්යබහුල කාලසටහනෙන් මිදෙන්න ඇයට උදව් කරන්න!
4 ඇයව සනසවන්න
ඔබට කරන්න තියන දේ තමයි ඇයව වාඩි කරනවලා ඔළුව අතගාන එක හෝ ඇයට උණුසුම් වැළඳගැනීමක් දෙන එක එයින් ඇයට ලොකු සැනසීමක් ලැබේවි 5 ඇයට ඔබගේ ආදරය දැනෙන්න සලස්වන්න ඇය නිසා ඔබ ජීවිතයේ කොතරම් සතුටින් සිටිනවාද යන්න ඇයට දැනගැනීමට ඔබ ඉඩදිය යුතුයි ඇයට කියන්න ඇය විශිෂ්ඨ පෙම්වතියක්ල බිරිඳක් බව ඇය ඔබගේ අසල නැති නම් දුරකතන ඇමතුමක් ගෙන ඇයට එය පවසන්න මටත් විස්තර කරන්න බැහැ ඒවගේ දෙයක් කෙනෙක්ට ඇහැනකොට දැනෙන දෙය
6 ඇයව පිළිකුල් කරන ලෙස හැසිරෙන්න එපා ඔබට ඇයගේ එම අවධිය ගැන පිළිකුලක් දැනුනත් එය ඇයට නොදැනීමට ඔබ වගබලාගන්නඇය කතා කරන්න අකැමැති නම් ඇයට එයට ඉඩදෙන්න මොකද ඇය එහෙම කරන්නේ තරහක් හින්දා නෙමෙයි ඇයට තිබෙන අපහසුතාව හින්දා ඇයට ඇය කන්න කැමති දෙයක් වගේ ගෙනල්ල දෙන්න කොල්ලනේල ඔබලා ඒ වගේම දැනගන්න  ඕන කාන්තාවකට මෙම අවධියේ රුධිරය පිට වන නිසා එය ගොඩක් අපහසු අමාරු දෙයක් කියලා ඒක හින්දා ඇයගේ ශක්තිය අඩුවෙනවා ඇය වෙනුවෙන් ඔබට ආහාර පිසදිමට හැකි නම් එය අගනා දෙයක් වෙයි!මෙම ක්‍‍්‍රියාවලිය කාන්තාවන්ට ගොඩක් අමාරුවෙන්න පුළුවන් රුධිරය අහිමිවීමල හෝමෝන වෙනස්වීම වගේ හේතුන් නිසාඒක නිසා ඔබ ඇයට පෙන්විය යුතුයි ඔබ ඇය ගැන කොතරම් සැලකිලිමත් වනවාද යන වග

ඔබගේ පෙම්වතියගේ බිරිදගේ ඔසප් කාලයේදී ඔබ අනිවාර්යෙන් මේ දේවල් කරන්න ඔබගේ පෙම්වතියගේ  බිරිදගේ ඔසප් කාලයේදී ඔබ අනිවාර්යෙන් මේ දේවල් කරන්න Reviewed by aluthma tips on 6:09:00 AM Rating: 5
Powered by Blogger.