කොස්ගම යුද හමුදා කඳවුර ගිනිගන්නා හැටි මෙන්න මාධ්‍යට පිටවුණු නවතම වීඩියෝව




අවිස්සාවේල්ල කොස්ගම සාලාව ප‍‍්‍රදේශයේ පිහිටි යුද හමුදා අවි ගබඩාවේ සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

ගබඩාව පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර 6 ක් පමණ ඈතින් සිටින ලෙස යුදහමුදාව ජනතාවට දැනුම් දුන්නා.

ගින්න නැරඹීමට විවිධ පිරිස් කඳවුර අසළට පැමිණ තිබෙනවා. එය අනතුරුදායක තත්ත්වයක් බව යුද හමුදාව ප‍‍්‍රකාශ කළා.

තත්ත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා යුද හමුදාපතිවරයා ප‍‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ ගමන් කරන සියලූ රථවාහන කොස්ගම ප‍‍්‍රදේශය මගහැර පූගොඩ හරහා ගමන් පහසුකම් සලසාගත යුතු බවත් කොස්ගම පොලීසිය සඳහන් කළා.
                  වීඩියෝව පහලින් බලන්න
 
කොස්ගම යුද හමුදා කඳවුර ගිනිගන්නා හැටි මෙන්න මාධ්‍යට පිටවුණු නවතම වීඩියෝව කොස්ගම යුද හමුදා කඳවුර ගිනිගන්නා හැටි මෙන්න මාධ්‍යට පිටවුණු නවතම වීඩියෝව Reviewed by aluthma tips on 9:37:00 AM Rating: 5
Powered by Blogger.