පිරිමි ඔබ නොදත් කාන්තා පියයුරුහි රහස් රැසක් මෙන්න..කොල්ලෝ අනිවා බලන්න


ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. තිනෙත.කොම් ඔබ හට ගෙන එන මෙම ලිපිය ගැන හොදින් කියවා අවබෝධ කරගන්න.ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි. මටසිලිටු පියයුටු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලූවෙන් ගෙවෙ. ප‍්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ.

දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප‍්‍රසංසා ලැබේ.

වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකÛතාවයක් නොමැත.

පියයුරු මුල මහත්ව අග භාගය ක‍්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක‍්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ.

පියයුරු ඇතා පරතරය දුරස් වුවා නම් හිතේ එකÛතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය.

දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ.

වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය.

ගෝලාකාර ප්යයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. තිනෙත.කොම් අපි එහෙම කිවුවට මේ වගේ දේවල්වල අනාවැකි ඒ ලෙසින්ම වෙන්නෙ නෑ හොදේ. හරියට අපේ හදහන වගේ .එනිසා ඔබගේ බිරිද , පෙම්වතියගේ පියයුරු මෙලෙසින් තිබුනොත් ඔන්න තිනෙත අපි කිවුව කියල ඇයව සැක කරන්න එහෙම එපා හොදේ . එහෙනම් තව බලමු .විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ.

තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය.

පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක‍්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ.

පියයුරු යුගලය බොහෝ සෙයින් පළල් වූත් පැතලි වුත් තැනැත්තියගේ ඇතැම් පැවතුම් යහපත් ආකාරයෙන් නොපවතී. එවැනි කාන්තාවෝ කටයුතු පිළිවෙලකට කිරීමට අසමත් වෙති. තැන නොතැන නොබලා කතා කරති. ප‍්‍රියමනාප භාවයෙන් යුක්ත නොවේ. සැප සම්පත් නොලැබේ. යුගදිවියේ සාර්ථක භාවය අඩු කෙරේ.

ඉතා කෙටි වූ පියකරු ඇත්තී නොයෙක් සටකපටකම් කරන මායාකාරී ස්ත‍්‍රියකි. තමාගේ අදහස් කුමන ආකාරයෙන් හෝ ඉටු කර ගනී. ඉර්ශ්‍යාවෙන්, ක්‍රෝධයෙන් හදවත පුරවාගෙන ඇත. නිතර පවුලේ අඩදබර ඇතිවේ.

ඉතා විශාල ප‍්‍රමාණයේ පියයුරු යුගලය අත්තියගේ කාමරාගී භාවය අඩුය. විවාහය ලාබාල අවධියේම සිදුවේ. එහෙත් එම විවාහය සාර්ථක නොවේ. අන්‍යන්ට නිතර කරදර කරන ඔවුන්ගේ අදහස් උදහස් ආදියට ගරු නොකරන ලෝභ මසුරු තැනැත්තියකි.

එක සමාන නොවූ ආකාරයේ පියයුරු වලින් හෙළිවන්නේ හිතේ එකÛතාවයක් නොමැති බවයි. එවැනි කාන්තාවෝ අන්‍යන්ට හිරිහැර කිරීමට පෙළඹේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ.
කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය. කාමරාගී භාවය වැඩි දියුණු වේ. විශේෂයෙන්ම මැදි වයසට පත් වීමෙන් අනතුරුව තම කාමරාගී භාවය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී යුග දිවිය බිඳ වැටීමට පවා ඉවහල් වේ. තිනෙත.කොම් අපගේ තවත් ලිපි පහලින් ඇත ඒවායෙන් ඔබට අවශ්‍ය දැනුම ගන්න . ඒ වගේම් පහල තියෙන ලයික් බටන් එක අමතක කරන්න එපා හොදේ.

අපට තව තව මේ වගේ ලිපි දැමීමට ඔයාලගේ ඒ ලයික් එක ප‍්‍රයෝජනවත් වෙනවා. එහෙනම් තිනෙතින් අදට සමුගන්නව . තිනෙතට ලයික් කරන්න අමතක කරන්න එපා හොදේ .



පිරිමි ඔබ නොදත් කාන්තා පියයුරුහි රහස් රැසක් මෙන්න..කොල්ලෝ අනිවා බලන්න පිරිමි ඔබ නොදත් කාන්තා පියයුරුහි රහස් රැසක් මෙන්න..කොල්ලෝ අනිවා බලන්න Reviewed by aluthma tips on 8:36:00 PM Rating: 5
Powered by Blogger.