ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම උපරිම ලිංගික සතුටක් දෙන යටිපතුලේ ආලේප කරන රහස් ආලේපනය


අද වනවිට බොහෝ දික් කසාද සඳහා මුලික හේතුව බවට පත්ව ඇත්තේ ලිංගික කාර්යේදී එක් අයෙකු මන්දගාමී වීම , ෂණික මෝචනය, එක් අයෙක් පමණක් ඉක්මනින් සුරාන්තයට පත්වීම සහ
තම සහකාරිය හෝ සහකරු අවශ්‍ය පමණට ලිංගික සතුටුකිරීමේ නොහැකියාවයි. නුතනයේ මේ තත්වය නිසා  විවිධ පෙතිවර්ගවල උදව් ගැනීමට බොහෝ දෙන උත්සක වේ. විවිධ වෙළඳ නම්  ඕස්සේ
, විවිධ ප‍්‍රචාරණයන් ඔස්සේ අලෙවි කරන
මෙම පෙතිවලින් අපේක්ෂිත අරමුණු ඉටුනොවන අතර, ඒවාට ඇබ්බැහිවීම පමණක්  සිදුවේ.
නමුත් පුරාතනයේ ඉන්දියාවේ විසු දක්ෂ වෛද්‍යවරුන් ලිංගික ශක්තිය වඩවන ප‍්‍රබල වාපි ක‍්‍රම දැන සිටි අතර, දැන් දැන් එම ක‍්‍රම අභාවයට ගොස් ඇත. අප අද ඔබට කියන්න යන්නේ පැරණි ඉන්දියනු
රිෂි වරුන් විසින් භාවිත කරන ලද අති ප‍්‍රබල , ලිංගික ශක්තිය වඩවන   ස්වභාවික ශාක සාර වට්ටෝරුවක් ගැනයි. මෙහි ඇති වටිනාකමනම් මෙය ස්ත‍්‍රී, පුරුෂ  දෙපක්ෂයටම  එක හා සමානව ප‍්‍රතිපල ගෙන දීමයි.

අවශ්‍ය ද්‍රව්‍ය
නුග ගසෙන් එල්ලා වැටෙන මුල් වල ලපටි අග්ගිස්සෙන් කැබලි කිහිපයක්
දෙහි ගෙඩි 3ක්
එළඟිතෙල් මේස හැඳි 3ක්
ලපටි ගංජා දළු මිටක්

සාදාගන්න ක්ර්ම්ය

පළමුවෙන්ම නුග මුල් හොඳින් අබර ගන්න. එයට ගංජා දළු මීටද දමා අබරගන්න. මෙයට දෙහිගෙඩි 03 ඇබුල් මිරිකා ගන්න. පසුව මදක් රත් කර, ඊට එළඟිතෙල්
එක්කර ගන්න. මෙය හොඳින් සෝදාගත් බෝතලයකට දමා දින 8ක් වසා තබන්න.
ඉන් පසු සෑම දිනකම නින්දට පෙර යටි පතුල් හොඳින් පිරිසිදුකොට ආලේප කරන්න. දෙදෙනාම ආලේප  කිරීම  සුදුසුයි. දින 3ක් ගතවුපසු ඔබටම මෙහි ප‍්‍රබල ප‍්‍රතිපල
අත්විඳීමට හැකිවේ. මාසයක් භාවිත කරන්න. ඉන්පසු නවත්වන්න. හි ප‍්‍රතිපල දින  85-105 ත් අතර අත්වින්ද නැවත ආලේප කරන්න අරබන්න.
මෙහි කිසිඳු අතුරු අබාධයක් නොමැත. 


ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම උපරිම ලිංගික සතුටක් දෙන යටිපතුලේ ආලේප කරන රහස් ආලේපනය ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම උපරිම ලිංගික සතුටක් දෙන යටිපතුලේ ආලේප කරන රහස් ආලේපනය Reviewed by aluthma tips on 9:16:00 AM Rating: 5
Powered by Blogger.