සුරාන්තයට ලගා වීමේ කාලය දික් කර ගැනීමේ ස්වාභාවික ක‍්‍රම





සිත වෙනතකට යොමු කිරීම
ඇත්තෙන්ම මෙය මඳක් අපහසු වනුයේ අප මෙයට නුහුරු බැවිනි. මක්නිසාද ලිංගික කර්තව්‍යයේ යෙදෙන පිරිමියෙකුගේ මනසේ ස්වභාවයෙන්ම ඇත්තේ හැකි පමණ ඉක්මනින් සුරාන්තයට පත්වීමයි. එබැවින් මෙම මානසිකත්වය වෙනස් කිරීමට සිත වෙනතකට යොමු කිරීම මගින් සුරාන්තයට
පත්වීමට ලැබෙන ස්නායුමය පීඩනය මඳක් වෙනස් කළ හැකිය.

නවතා නැවත ආරම්භ කිරීම
සුරාන්තයට ළÛා වීමට ආසන්න වන විට ලිගුව ඇතුළු කිරීම නවතා මඳ විවේකයක් ගැනීමෙන් සුරාන්තයට පත්වීමේ විභවය පහත හෙළිය හැකිය.

සෙමෙන් සෙමෙන් ලිÛුව තල්ලූ කිරීම
බොහෝ පිරිමි ලත් තැනම ශිඝ‍්‍රගාමී ගමනේ යෙදෙති. මෙය දිගු වේලාවක් රතිකෙළියෙහි රැුඳීසිටීමට විශාල බාධාවකි. තම සහකාරිය සමග සුහද ආලිංගනයේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් මෛථුන්‍යයේ යෙදෙන්න.
ඉරියව් මාරු කිරීම සහ තම සහකාරිය සහ තමා ලිංගික ක‍්‍රියාවෙහි මාරුවෙන් මාරුවට මුල්තැන ගැනීම
පිරිමියාට සහ ගැහැණියට ආශ්වාදය විවිධ අයුරින් ලැබෙන ලිංගික ඉරියව් බොහෝ ප‍්‍රමාණ ඇත. එලෙසම පිරිමියාට මෙන්ම ගැහැණියටද ලිංගික ක‍්‍රියාවෙහි මුල්තැන ලබාගත හැකි ඉරියව්ද ඉහත ඉරියව් කුලකයේ පවතියි. මෙලෙස ඉරියව් මාරුකිරීම සහ රිද්මයේ වෙනස් කම් කිරීම් මතින් ද සුරාන්තයට ළÛා වීමේ විභවය අඩුකරගෙන දිගු වේලා මෛථුන්‍යයේ යෙදිය හැකිය.

සුරාන්තයට ලගා වීමේ කාලය දික් කර ගැනීමේ ස්වාභාවික ක‍්‍රම සුරාන්තයට ලගා වීමේ කාලය දික් කර ගැනීමේ ස්වාභාවික ක‍්‍රම Reviewed by aluthma tips on 12:34:00 AM Rating: 5
Powered by Blogger.