අමුතුම ජාතියේ ලෝක වාර්තාවක් තියන්නට අපූරු ස්වාමි පුරුෂයෙක් සමත් වෙලා. ඒ තමයි කාන්තාවන් 13 දෙනෙක් විවාහ කරගැනීමෙන් එකම මාසයේ ඔවුන් ගැබ් ගෙන තිබීම.
මේ සියලු දෙනාම ඔහුගේ භාර්යාවන් වීම ගැන සතුටු වන අතර සියලු දෙනාම සතුටු පවුලක් ලෙස ජීවත් වනවා. මේ සියලු භාර්යාවන් තමන්ගේ ගර්භනීභාවය ගැන ඇත්තටම සතුටු වන අතර ඔවුන් එකිනෙකා සමග සතුටින් කල් ගෙවන බවත් වාර්තා වනවා.
මේ කාන්තාවන් එකිනෙකා ගැන ඉහලින් කතා කරන අතර සනීපාරක්ෂාව ගැනත් හුඟක් සැලකිලිමත්ලු.
මෙසේ නීත්‍යානුකූලව භාර්යාවන් 13 දෙනෙකුට ගර්භනීභාවය ලබා දුන් ලොව ප්‍රථම පිරිමියා වන්නේ ඔහුයි.
මොවුන්ගේ ගැබ් ගැනීමේ පරතරය සති 3 න් 3 ට හෝ 5 ක පරතරයක් වේ.
බිරින්දෑවරු 13ක් එකම මාසයේ ගැබ්බර කර ලෝක වාර්තාවක් තියපු සැමියෙක්
Reviewed by aluthma tips
on
11:21:00 AM
Rating:
Reviewed by aluthma tips
on
11:21:00 AM
Rating:
